=== ද්විතීක මට්ටමේ නිලදාරින් සඳහා ආයතනික සැලසුම්කරණය සදහා තිරසර සංවර්ධන අභිමතාර්ථ යොදා ගැනීමේ පුහුණු වැඩසටහන පසුගියදා උතුරු මැද පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකයේදි පැවැත්විනි.==
උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර මහතාගේ මඟපෙන්වීමේන්, පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ආර් එම් ඩී පී පුෂ්පකුමාරි මහත්මියගේ අධික්ෂණයෙන් හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ඩබ්. එම් ගයාන් ඉන්දික මහතාගේ මෙහෙයවීමෙන් හා එහි පරිපාලන නිලධාරි එෆ් එම් ඒ ප්‍රසාදිකා මහත්මියගේ සම්බන්ධිකරණයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
සම්පත් දායකත්වය- නොයෙල් කලංසුරිය මහතා
==මාධ්‍ය ඒකකය==
පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය
A training program for secondary level officials on the application of sustainable development principles for organizational planning was recently held at the North Central Provincial Management Development and Training Unit.==
This program was organized by the Provincial Management Development and Training Unit under the guidance of the Chief Secretary of the North Central Province, Mr. Waruna Samaradiwakara, under the supervision of the Deputy Chief Secretary of the Provincial Management Development and Training Institute, Mrs. R.M.D.P. Pushpakumari, and also under the guidance of the Director of the Institute, Mr. W.M. Gayan Indika and also under the coordination of Administrative Officer, Mrs. F.M.A. Prasadika.
==Media Unit==
Provincial Management Development and Training Institute



No comment