මෙහෙවර
“ආයතනික ධාරිතාවය , සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වය තුළින් දැනුම, කුසලතා හා ආකල්ප වලින් පිරිපුන් සඵලදායී මානව සම්පතක් නිර්මාණය කිරීම සදහා අඛන්ඩව දායක වීම ”
දැක්ම
ගුණාත්මක මානව සම්පතක්, සමෘද්ධිමත් පළාතක්
ගරු වසන්ත ජිනදාස මැතිතුමා
ආණ්ඩුකාරවර
ජේ.එම්.ආර්.පී. ජයසිංහ මයා
ප්‍රධාන ලේකම්
ආර්.එම්.කේ.ආර්.බී. රත්නායක මයා
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ( පුහුණු)
නම
අධ්‍යක්ෂ (පුහුණු)
ආයතනය පිළිබඳ හැදින්වීම
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/89,12/90,14/90 හා 11/2001 හී දැන්වෙන උපදෙස් ප්‍රකාරව උතුරු මැද පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය 1993 වර්ෂයේදි උතුරු මැද පළාත් සභාව තුළ පිහිටවා ඇත. පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ මානව සම්පත් කළමනාකරණ වැඩසටහන් යටතේ පවත්වාගෙන යන ආයතනයකි. ප්‍රධන ලේකම්ගේ අංක NCP/CS/FD/01/01/2023/2021 හා 2024.01.09 දිනැති ලිපියේ ප්‍රකාරව ආයතනයේ මූල්‍ය කටයුතු පවත්වාගැනීම සදහා 2026 වර්ෂය සදහා බලාධිකාරය පවරා ඇත.
අප ගැන
ව්‍යාපෘති
පුවත්
වෙනත්
තොරතුරු දැන ගැනීමේ නිළධාරි
එල්.ජි.ආර්.ජයසිංහ මෙය
පරිපාලන නිලධාරි
තොරතුරු දැන ගැනීමේ පනත ?
- තොරතුරු දැන ගැනීමේ පනත යනු කුමක්ද?
- තොරතුරු දැන ගැනීමේ පනත හැදින්වීම
- තොරතුරු දැන ගැනීමේ පනත
පුවත් / වැඩසටහන්
ද්විතික මට්ටමේ නිලධාරින් සඳහා කාර්යාල ක්‍රම හා ලිපිගොනුකරණය පිළිබඳ පුහුණු වැඩසටහන
