“ධනාත්මක චින්තන” වැඩසටහන


ගරු ආණ්ඩුකාරතුමන්ගේ උපදෙස් පරිදි පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය මඟින්, රාජ්‍ය සේවකයින් සඳහා “ධනාත්ම චින්තන” වැඩසටහනක් 2026.09.18 දින ප.ව. 01.00 සිට ප.ව. 04.00 දක්වා  පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.මෙහි සම්පත්දායකත්වය ප්‍රවීන මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන  මහතා විසින් ලබාදුණි.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *