කෘතිම බුද්ධිය සමග රාජ්‍ය නිළධාරින් සමාජ මාධ්‍ය භාවිතය


උතුරු මැද පළාත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු රැසක රාජ්‍ය නිළධාරීන් උදෙසා ‘ කෘතිම බුද්ධිය සමග රාජ්‍ය නිළධාරින් සමාජ මාධ්‍ය භාවිතය ‘ යන තේමාව සමග ප්‍රායෝගික වැඩමුලුවක් මෘදුකාංග ඉංජිනේරු රවිදු දිල්ෂාන් ඉලංගකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන් පසුගිය දා පළාත් කළමනාකරන සංවර්ධන හා පුහුණු ඒකකයේදි පැවැත්විණි

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ මඟපෙන්වීමේන්, පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නන්දන ගලබොඩ මහතාගේ අධික්ෂණයෙන් හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජේ රලියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් හා හේරත් මයාගේ සමායෝජනයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

managementtraining #NewsUpdate #anuradhapura_sri_lanka

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன