
ද්විතික මට්ටමේ නිලධාරින් සඳහා කාර්යාල ක්‍රම හා ලිපිගොනුකරණය පිළිබඳ පුහුණු වැඩසටහන
ஜூன் 19, 2026පොළොන්නරුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දිමා නිරෝෂණි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් ද්විතික මට්ටමේ නිලධාරින් සඳහා කාර්යාල ක්‍රම හා ලිපිගොනුකරණය පිළිබඳ පුහුණු වැඩසටහන පසුගිය දා පළාත් කළමනාකරන සංවර්ධන හා පුහුණු ඒකකයේදි පැවැත්විණි උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ මඟපෙන්වීමේන්, පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නන්දන...

කෘතිම බුද්ධිය සමග රාජ්‍ය නිළධාරින් සමාජ මාධ්‍ය භාවිතය
ஜூலை 4, 2025උතුරු මැද පළාත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු රැසක රාජ්‍ය නිළධාරීන් උදෙසා ' කෘතිම බුද්ධිය සමග රාජ්‍ය නිළධාරින් සමාජ මාධ්‍ය භාවිතය ' යන තේමාව සමග ප්‍රායෝගික වැඩමුලුවක් මෘදුකාංග ඉංජිනේරු රවිදු දිල්ෂාන් ඉලංගකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන් පසුගිය දා පළාත් කළමනාකරන සංවර්ධන හා පුහුණු ඒකකයේදි පැවැත්විණි උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ...
—–කෘතිම බුද්ධිය හා නව්‍ය චින්තනය—
டிசம்பர் 20, 2024කෘතිම බුද්ධිය හා නව්‍ය චින්තනය--- ----කෘතිම බුද්ධිය ගැන කතා කරන විට මෙම තාක්ෂණය ඔස්සේ ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට ප්‍රයෝජනය ගනිමින් සිටිනවා. නමුත් අපි තාම මෙම තාක්ෂණයෙන් ප්‍රයෝජන ගැනීම ආරම්භ කළා පමණි. කෘතිම බුද්ධිය ඉදිරියේදී රාජ්‍ය සේවයේ සිටින අප සියලු දෙනාටම ඉතාම අත්‍යාවශ්‍ය වන බව කෘතිම බුද්ධිය හා නව්‍ය චින්තන...
ආයතනික සැලසුම්කරණය සඳහා තිරසර සංවර්ධන අභිමතාර්ථ යොදාගැනීම
டிசம்பர் 12, 2024=== ද්විතීක මට්ටමේ නිලදාරින් සඳහා ආයතනික සැලසුම්කරණය සදහා තිරසර සංවර්ධන අභිමතාර්ථ යොදා ගැනීමේ පුහුණු වැඩසටහන පසුගියදා උතුරු මැද පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකයේදි පැවැත්විනි.== උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර මහතාගේ මඟපෙන්වීමේන්, පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ආර් එම්...
What is an entrepreneur?ව්‍යවසායකයා යනු කවරේද?
டிசம்பர் 11, 2024What is an entrepreneur? An entrepreneur is someone who creates value in the market through the human organization of production factors for an economic process. Entrepreneurship Development Training Program for Subject Officers, Development Officers, Field Officers and Business Hub Members which was organized by the Provincial Management Development and Training...
