රාජකාරී ලිපි සකස් කිරීම

ජ්‍යෙෂ්ඨ හා තෘතිය මට්ටමේ නිලධාරීන් සඳහා රාජකාරී ලිපි සකස් කිරීමේ පුහුණු වැඩසටහන==

උතුරු මැද පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ආර් එම් ඩී පී පුෂ්පකුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ඩබ්. එම් ගයාන් ඉන්දික මහතාගේ අධීක්ෂණයෙන් හා එහි පරිපාලන නිලධාරි එෆ් එම් ඒ ප්‍රසාදිකා මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன