ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන

ප්‍රාථමික ශ්‍රේණියේ නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් උතුරු මැද පළාත් කළමනාකරන සංවර්ධන හා පුහුණු ආයතනයේදී පසුගියදා පැවැත්විණි

පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ #ගයාන් ඉන්දික මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන කොරකහාවැව පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී

ප්‍රාථමික ශ්‍රේණියේනි ලධාරීන් එකසිය දහයකට (110) ආසන්න පිරිසක් මෙම වැඩසටහන් සඳහා සහභාගි විය

උතුරු මැද පළාත් #කළමනාකරණ සංවර්ධන හා #පුහුණු ආයතනය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කල අතර

උතුරු මැද පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ආර් එම් ඩී පී #පුෂ්පකුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

වැඩසටහන සම්බන්ධීකරණය සංවර්ධන Hmrk හේරත් මහතා

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன