නව කළමනාකරණ සංකල්ප පුහුණු වැඩසටහන

පරිපාලන නිලධාරීන් සඳහා රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පර් සි විජේවර්ධන මහතාගේ සහ ආචාර්ය ප්‍රගීත් වීරතුංග මහතාගේ සම්පත්දායකත්වයෙන් නව කළමනාකරණ සංකල්ප පුහුණු වැඩසටහන කොරකහවැව පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි

උතුරු මැද පළාත් #කළමනාකරණ සංවර්ධන හා #පුහුණු ආයතනය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කල අතර

උතුරු මැද පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ආර් එම් ඩී පී පුෂ්පකුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ඩබ්. එම් ගයාන් ඉන්දික මහතාගේ අධීක්ෂණයෙන් හා එහි පරිපාලන නිලධාරි එෆ් එම් ඒ ප්‍රසාදිකා මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

වැඩසටහන සම්බන්ධීකරණය සංවර්ධන නිලධාරී t.m ෆවුෂාන් මහතා

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *