ඉලෙක්ට්‍රොනික පුහුණු මොඩියුල 10ක් සැකසීම-

-ඉලෙක්ට්‍රොනික පුහුණු මොඩියුල 10ක් සැකසීම-

උතුරු මැද පළාත් රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම සඳහා

පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමග

ගිවිසුම් ගතවීම (2024.12.03) ඊයේ දින සිදුවිය.

මෙමගින් උතුරු මැද පළාත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ පළාතේ රාජ්‍ය සේවකයෙන් කාර්යක්ෂම නව තාක්ෂණයට අනුව දැනුවත් වීම ඉදිරියේදී සිදුවීම මෙහි විශේෂත්වය වේ.

මේ සඳහා උතුරු මැද පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ආර් එම් ඩී පී පුෂ්ප කුමාරි මහත්මිය

සහ මහාචාර්ය එස් කේ නාරද ගමගේ මහතා අතර සිදුවිය.

මේ සඳහා සම්බන්ධීකරණය උතුරු මැද පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ සංවර්ධන නිලධාරි එච්. එම් ආර් කේ හේරත් මහතා සිදු කරන ලදී

-ඊට අදාළ මොඩිවල දහය පහත සඳහන් වේ.-

Module 1: විද්‍යුත් ඉගෙනුම සහ එහි භාවිතයන්

Module 2: සිවිල් සේවකයන් සද්‍යහා ඩිජිටල් නිපුණතා

Module 3: පුහුණු සම්බන්කාධීරකනය සහ පරිපාලනය

Module 4: අල්ලස් සහ දුෂණ විගරෝධී අනුකුලතාවය සදහා ආචාරධර්ම ක්‍රියාත්මක කිරීම

Module 5: මහජන සම්බන්ධතා කළමනාකරණය සහ එහි ජාතියන්තර භාතයන්

Module 6: ආර් ථික සහ දත්ත විශේගල්ෂණය

Module 7: විදුලි සහ ඉලෙක්ට්‍රොනික පාලනය සහ අධීන්ෂන පද්ධතිය

Module 8: පොටෝකෝල සහ ආචාර විිධි

Module 9: විද්‍යුත් රාජයකරණය සහ පාලනය

Module 10: රාජය පරිපාලනය, ප්‍රතිපත්ති විශ්ලේෂනය සහ පාලනය

මාධ්‍ය ඒකකය

MDTU

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *