උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා උතුරු මැද පළාත් රදගුරු දේවධර්මාචාර්ය අතිගරු නෝබට් අන්ද්‍රාදී හිමිපාණන් හමුවේ ආශිර්වාද ලබාගත්තේය

මෙම හමුව අනුරාධපුර රදගුරු නිල නිවසේදී සිදුවිය. මෙහිදී පළාත තුළ ආගමික සහජීවනය ගොඩනැගීමේ ඇති වැදගත්කම ආණ්ඩුකාරවරයා පෙන්වා දුන් අතර, ඒ සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමීම ගැන රදගුරුතුමන් සමඟ සාකච්ඡා කළේය

මෙම අවස්ථාවට රංගන මහේෂ් පියතුමා සහ ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ මහතා ද සහභාගී විය

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *